අපගේ ස්වභාවික වියළි රතු මිරිස් කුඩු වල රත්ත වර්ණයෙන් ඔබගේ ව්‍යංජනය වඩාත් රසවත් කරයි. වර්ණයෙන් හා රසයෙන් විචිත්‍රවත්, අපගේ මිරිස් කුඩු ඉතා සූක්ෂම ලෙස පරිපූර්ණත්වයට අඹරා ඇති අතර, සෑම මිරිස් කූඩු හැන්දකින්ම ඔබගේ බත් පතට අලුත් රසයක් සහ තීව්ර සුවඳක් එක් කරයි.
The golden color of our natural dry red chili powder makes your curry more delicious. Vibrant in color and flavor, our chili powder is meticulously ground to perfection, and each spoonful of chili powder adds a new flavor and intense aroma to your rice.